NEW ET |FighterZ|.inc Clan

මේක තමයි අපේ බ්ලොග් එක මුලින්ම අපි ගැන හදුන්වාදීමක් කරන්නම් අපි ලොකු මිනිස්සු නම් නෙමෙයි ඔන්ලයින් ගේම් එකක් ගහන පොඩි කොල්ලෝ සෙට් එකක් මේ ඔන්ලයින් ගේම් එක තමයි කියන්නේ ඇත්තටම කියනවනම් මේ ගේම් එක හරිම විනෝදජනක ගේම් එකක් ගේම් එක විශේෂත්වයක් තියෙනවා මේ ගේම් එක සෙල්ලම් කරන්න පුළුවන් ඔන්ලයින් විතරයි ඒ කියන්නේ අපිට මේ ගේම් එකේ සිංගල් ප්ලේයර් කියන ඔප්ෂන් එක නැහැ හැබැයි ගොඩක් ය හිතනවා ඔන්ලයින් ගේම් එකක් සෙල්ලම් කරනවා කියන එක ගොඩක් වියදම් යන දෙයක් කියලා ඒ කාරණය වලංගු වෙන්නේ XBOX වගේ කොන්සල් වලට විතරයි කියලා මතක තියාගන්න ඕනේ මේ ගේම් එක පැයක් වගේ කාලයක් සෙල්ලම් කරන්න අපිට වැයවෙන්නේ 5-9 MB වගේ ප්‍රමාණයක් විතරයි. හරි මම දැන් ඔයාලට ඔන්ලයින් ගේම් එක ගැන පැහැදිලි කිරීමක් කරා දැන් මම පැහැදිලි කරන්නම් අපි සෙල්ලම් කරන්න යන ගේම් එකෙන් වෙන්නේ මොකක්ද කියලා මේ ගේම් එක හමුදා ( WAR ) වර්ගයේ ගේම් එකක් දැනට ලෝකයේ විශාල පිරිසක් ක්‍රීඩා කරන ඔන්ලයින් පරිඝනක ක්‍රීඩාවක් කිව්වොත් නිවැරදි ලෝකේ වටේම එක එක සර්වර්ස් 50000 ක් විතර මේ ගේම් එක සෙල්ලම් කරනවා ඒ අතරින් ලංකාවේ අපිටම කියල සර්වර් එකක් තියෙන එක ගැන අපිට පොඩි ආඩම්බරයකුත් නැත්තේම නෑ මේ සර්වර් එක කරගෙන යන්නේ අපේ චමිල ෆර්නැන්ඩෝ අයියා අයියගේ නම දැම්මා කියලා අයියා මට බනින එකක් නැහැනේ අපි ඔක්කොටම කලින් ගේම් එකේ වීඩියෝ එකක් බලල ඉමු ..

මෙන්න මේක තමයි ගේම් එක දැන් කරන්න තියෙන්නේ මුලින්ම ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න එක ඩවුන්ලෝඩ් කරගනන් ටොරන්ට් භාවිතා කරන්න මේක අපිට ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් උනත් මේ ටොරන්ට් එක ගත්තම අවශ්‍ය පැච් ඒවා තියෙන නිසා කරදරයක් නැහැ

200 MB ONLY
ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න ටොරන්ට් භාවිතා කරන්න වෙනවා දැන් තියෙන්නේ ගේම් එක ඉන්ස්ටෝල් කරගන්න එක සුපුරුදු පරිදි අපිට මේකෙදි මුලින්ම අපේ ගේම් එකේ සෙටප් එක භාවිතා කරලා සියලුම ඉන්ස්ටෝල් කිරීම් කරගන්න ඕනේ ගේම් එක ඩවුන්ලෝඩ් කරපු ෆෝල්ඩර් එකේ තියෙන සෙටප් එක රන් කරන්න

දැන් ඔබට අවශ්‍ය විධානයන්ට අනුව ගේම් එක ඉන්ස්ටෝල් කරගන්න දැන් අපි කරගන්න ඕනේ ගේම් එක පැච් කරන එක ඒ කියන්නේ අප්ඩේට් කරගන්න එක එක කරන්නේ මෙහෙමයි මේ ඩවුන්ලෝඩ් වෙන ෆෝල්ඩර් එකේම තියෙනවා පැච් එකක් එක ඉන්ස්ටෝල් කරගන්න ඕනේ එක කරන්නේ මෙහෙමයි
රූපයේ පෙනවලා තියෙන පැච් එක රන් කරපු ගමන්ම ගේම් එක අප්ඩේට් වීම ආරම්භ කරනවා හරි දැන් ඒ පැච් කිරීමෙන් පස්සේ අපි පන්ක්බස්ටර් කියන ආරක්ෂිත් මෘදුකාංගය ඉන්ස්ටෝල් කරගන්න ඕනේ පහලින් ඒකත් ඩවුන්ලෝඩ් කරගන්න
මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න
හරි දැන් මේ ඩවුන්ලෝඩ් උණු ෆයිල් එක එක්ස්ට්‍රක්ට් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න හරි දැන් කරන්න තියෙන්නේ ගේම් එකට අවශ්‍ය සෙටින්ග්ස් හදාගන්න එක වින්ඩොව්ස් XP භාවිතා කරන අයටනම් ප්‍රශ්නයක් නැහැ මේ ටික කරන්න ඕනේ වින්ඩොව්ස් 7 සහ 8 භාවිතා කරන අය මුන්ලින්ම
control pannel > user accounts > change user accounts control settings වෙත ගොස් එහි ඇති දිගුව never notify ලෙස සකසන්න
හරි දැන් කරන්න තියෙන්නේ ගේම් එක රන් කරන එක ගේම් එක රන් කරද්දී run as adminstrator යන විධානය භාවිතා කාර්න්නත් අමතක කරන්න එපා..... හරි ගේම් එක ඉන්ස්ටෝල් කරන හැටි වරදක් නැතුව හදාගන්න හැටි දැන් ඔයාල දන්නවා දැන් මම කියන්නම් කොහොමද අපේ ටීම් එකට සෙට් වෙන්නේ කියලා ඒකට මුලින්ම ඔයා කරන්න ඕනේ අපේ ඇඩ්මින් කෙනෙක්ව හරි සාමාජිකයෙක් හරි සම්බන්ධ කරගන්න එක ෆේස්බුක් පහසුකම් තියෙන යාලුවන්ට අපේ ෆේස්බුක් ගෘප් එකට සෙට් වෙන්නත් පුළුවන් එතනදිත් අපි විශ්වාසය මත අපේ කණ්ඩායමට අලුත් සාමාජිකයෝ බදවගන්නවා
ඇඩ්මින් - ishan.kawinda2@gmail.com
මෙතනින් ෆේස්බුක් ගෘපය වෙත පැමිණෙන සියලුම දෙනාව සාදරයෙන් පිලිගන්නවා අපේ කණ්ඩායමට

වෙත...... :) :) :)
ලංකාවේ සර්වර් එකට සෙට් වෙන අය ගේම් එක ප්ලේ කරනකොට
connect to ip කියන තැන මෙන්න මේ ලිපිනය ඇතුලත් කරන්න
119.81.57.81:27960
එරර්ස් ඒවා එනවනම් පහලින් කමෙන්ට් කරලා හරි ගෘප් එකේ පොස්ට් එකක් දාල හරි තියන්න... :) :)